War of the Worlds 2005 පිටසක්වලයින් නැවතත්

War of the Worlds 2005 Bluray

මේ 2005 වසරේ War of The Worlds චිත්‍රපටයේ විශේෂත්වය තමයි මෙහි අධ්‍යක්ෂවරයා මේ පිටසක්වල චිත්‍රපටවලට නම් දරපු ස්ටීවන් ස්පිල්බර්ග් මහතා වීම. ඒ වගේම මෙහි මුල් චිත්‍රපට වගේම මෙයත් නවකතාවේ සඳහන් කාල සමය වෙනස් කරමින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඔස්කා සම්මාන ත්‍රිත්වයකට නිර්දේශව වෙනත් සම්මාන 16කට හිමිකම් ලබා ගැනීමට සමත් වූ මෙය ලබා ඇති Imdb අගය 6.5ක්. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 75%ක අගයකුත් මෙට්‍රාක්‍රිටික් වෙතින් 73%ක අගයකුත් ලබාගන්නට සමත් වී තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ ක්‍රියාදාම නළු ටොම් කෲස් ( රේ ෆෙරියර්) , ඩැකෝටා ෆැනින් ( රේචල් ෆෙරියර්), මිරැන්ඩා ඔටෝ ( මේරි ඈන්), ජස්ටින් චැට්වින්( රොබී), ටිම් රොබින්ස් ( හාලන් ඔගිල්වි) වගේ පිරිසක්.
උපුටා ගැනිමකි subz.lk

බයිස්කෝප් එක Download කර ගන්න පහත Download click කරන්න
           DOWNLOAD

සිංහල උපසිරැසි සදහා මෙතන click කරන්න
අපගේ බයිස්කෝප් පිස්සෝ facebook group එක්ක set වෙන්න

Comments