Beast Motel

Beast Motel tvseries

✪✪✪ Bates Motel ✪✪✪

ඔන්න රගෙන අවා තවත් සුපිරි කතතාවක් නම තමයි Bates Motel මේක Horror රූපවාහිනී කතාමාලාවක් මේක ගැන කියනවා නම්ක මමත් බලපු සුපිරි Tvseries එකක් අනිවාර්යයෙන්ම බලන්න tvseries පිස්සෙක් බලන්නම ඔන එකක් මේ ගැන කියනවනම් මෙකේ Season 05 තියනවා කතා නායකයා තමයි  නෝමන් කියන්නෙ අවුරුදු 17 කොලු ගැටයෙක්. අනතුරකින් නෝමන්ගේ පියා මිය යනව. හදීසි අනතුරක් ද, මිනී මැරුමක්ද? ඒක ඉස්සරහට සැක හැර දැනගන්න හැකිවේවි. නෝමන්ගේ මව නෝමා තමන්ගේ පුතනුවන් එක්ක යනව ටිකක් දුර පලාතකට ගෙයක් නවාතැන්පොළක් එක්කම මිලදීගෙන… මේ නගරෙත් ටිකක් අමුතුයි. බොහොම කුතුහලය දනවනව. ඒක ඔයාලට ඉදිරියේදි පෙනෙයි. නෝමන් ප්‍රදේශයේ පාසලට ඇතුලු වෙනව, ඉතාම වේගයෙන් තරුණ කෙල්ලො ටිකක් නෝමන් එක්ක යහළුවෙනව. ඉතින් දවසක් රෑ නෝමන්ට එයාල අඩගහනව පාඩම් කරන්න යන්න. නෝම එපා කියනව. කොහොම නමුත් කොලුකමට මිනිහ ජනේලෙන් පැනල යනව කෙල්ලො එක්ක.  මොන පාඩම්ද කොල්ල රැවටෙනව…. මේ අතර වාරයෙ කෙනෙක් පොඩි සෙල්ලමක් පෙන්වනව. නෝමන්ගෙ අලුත් ගෙදර නෝමන් වෙලාවට එනව. නමුත් අම්ම ඉස්සර වෙනව. කොහොම නමුත්… නෝමාට කුමක් සිදුවේද? ඇය ඊට පිළිතුරු ලෙස කුමක් කරයි ද? ඒ සියල්ල ඔබට බලාගන්න ඇහැකි. ඉවර නෑ… ඕන් ඒක හංගන්න එපැයි මේ අතරෙ පොලීසියත් එනවා… මල ජංජාලයයි කොහොම හරි නෝමන්ට මේ කතාවෙ ඉදිරියේදි ඕනෙ වෙන පොඩි පොතකුත් ලැබෙනව.
උපුටා ගැනීමකි 

  Download කරගැනීමට පහත Download click කරන්න විශේෂයෙන්ම කියන්න ඕන index files download කරන කොට Uc browser පාවිච්චි කරන්න 
                     
                           👉👉 Season 01 DOWNLOAD
                           👉👉 Season 02 DOWNLOAD
                           👉👉 Season 03 DOWNLOAD
                           👉👉 Season 04 DOWNLOAD ( Season 04 720p Download කරගන්න)
                          👉 👉 Season 05 DOWNLOAD
 
     Season 5 torrent hash  👉👉  5FF90A99852765D41B39589267221D4DDCB2FDB7


අහිංසකව ඉල්ලන්නේ නිකම්ම යන්න එපා කියලා.නොමිලේ ගන්න දේ වටිනවා නම් ස්තුතියි කියන වචනේ කියන්න ලංකාවේ අපි පැකිලෙන්නේ නැහැ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. බලමු එහෙමද කියලා. එහෙනම් වෙනදා කියනවා වගේම නැවත ජයෙන් ජයම වේවා

Comments