බයිස්කෝප් පිස්සෙකි

කොහොමද යලුවනේ අලුතෙන් වැඩක් පටන් ගන්න හැදුවේ  මේකෙන් ඔයාලට චිත්‍රපට සහ tvseries ගැන අලුත් විස්තර ගැන දැන ගන්න හැකියාව තියනවා අනිත් කාරනාව තමයි දැනට ලංකාවේ දැනට වැඩ කරන්නේ නැති blog site වල තියන subtitles අලුත් link වලට upload කරලා ඔයාලට download කරන්න හැකියාව ලබා දෙන්න

කොහොම වුනත් සමහරු නම් මේකට බනිවි
එ අතරේ හොදත් කියාවි කොහොම උනත් මම බලන්නේ පුළුවන් තරම් දුරකට මේ blog එක කරගෙන යන්න ඔයාලා දන්නවා දැනටමත් ලංකාවේ දැවැන්ත website 03 තියනවා කියලා film වලට subtitles දෙන බයිස්කෝප්.lk Zoom.lk සහ Subz.lk කියලා එයලා තමයි අපි වගේ පිස්සන්ට තේරෙන සිංහලෙන් Film tvseries බලන්න help එක දෙන්නේ  ඔයාලා දන්නවා දැනටමත් Fb එකේ වෙනම groups තියනවා බයිස්කෝප් පිස්සන්ට එ group වලින් වෙන සේවාව කියලා වැඩක් නැ 🙏

හරි එහෙනම් අද ඉදලා ඔයාලට පුලුවන් මේ blog එකෙන් ඔයාලා කැමති බයිස්කෝප් රූපවාහිනී කතාමාලා Download link  සහ ඒවාගැන විස්තර ඔයාලගෙ ළඟටම ගෙනත් දෙන්නට

එහෙනම් සියලු දෙනාටම ජයවේවා කියනවා

Comments