Parava (2017) පරවි ජීවිතේ

Parava (2017)👉Dvdrip    පරවි ජීවිතේ
ෆිලුම තිරගතවෙන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21. ඔව්,තිරගතවෙලා සෑහෙන කාලයක් යනවා මේකේ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙන්න.ගොඩක් මුලාශ්‍රවල මේකේ DVD පිටපත් ළඟදීම නිකුත්වෙනවා කියලා කීපසැරයක්ම දැනුම් දුන්නත් අන්තිමට මැයි මාසේ අග තමයි ඒ විදියට DVD පිටපත් නිකුත්වෙලා හොඳ පිටපතක් අන්තර්ජාලයට එන්නේ. ෆිලුම මේ වෙද්දී දහසකට වැඩි IMDb මනාපයෙන් 8.5ක් වගේ ඉහල අගයක් ලබාගෙන තියෙනවා.හුඟක් අය ෆිලුම එනකල් බලාගෙන හිටියේ මේකේ DQ ආරාධිත රඟපෑමක් වෙනුවෙන් පෙනී ඉන්න නිසා.හැබැයි හරියටම කිව්වොත් ඒක ආරාධිත රඟපෑමක් ම නෙවෙයි.චිත්‍රපට මූලාශ්‍රවල කියවෙන්නේ ඒ “දිගු ආරාධිත රඟපෑමක්” කියලා.ඔව්,ඒ දෙකේ වෙනසක් තියෙනවා.ඒ කිව්වේ චිත්‍රපටයේ එක් විශේෂ අවස්ථාවකට පෙනී ඉඳලා අතුරුදහන් වෙලා යනවට වඩා වැඩි චරිතයක් වෙනුවෙන් තමයි දුල්කර් ෆිලුමට පෙනී ඉන්නේ.ඒ වගේම ෆිලුමේ මුළු ජීව ගුණයම රැඳී තියෙන්නේ දුල්කර් පෙනී ඉන්න මේ චරිතය නිසා කිව්වොත් ඒකෙ වරදක් නෑ . ඉතින් මේ දේවල්වල හරි වැරැද්ද ෆිලුම බලලම තීරණය කරන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.
👉👉👉උපුටා ගැනීමකි 👌👌👌👌

මෙම බයිස්කෝප් එක Download කර ගැනීම සදහා පහත DOWNLOAD click කරන්න

                  👉👉👉👉    DOWNLOAD
සිංහල උපසිරැසි සදහා මෙතන click කරන්න


අහිංසකව ඉල්ලන්නේ නිකම්ම යන්න එපා කියලා.නොමිලේ ගන්න දේ වටිනවා නම් ස්තුතියි කියන වචනේ කියන්න ලංකාවේ අපි පැකිලෙන්නේ නැහැ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. බලමු එහෙමද කියලා. එහෙනම් වෙනදා කියනවා වගේම නැවත ජයෙන් ජයම වේවා 

Comments