LTTE සම්බන්ධ බයිස්කෝප් එකක්

Raging Tiger 🐅 දමිළ සිනමාව



අද LTTE නායකයගෙ උපන්දිනෙලු ඉතින්  ඔහුගේ ජීවිත කතාව පිලිබද චිත්රපටයක් දමිළ සිනමාවෙ නිර්මාණය කරන බව අද මාධ්‍ය විසින් අනාවරණය කලා ඉතින් මෙහි ප්‍රභාකරන් ගේ චරිතය කරන්නෙ Bobby Simha විසින් ලු. ඉතින් මේක අපේ අයට එතරම් හොද NEWS එකක් නම් නෙවෙයි නමුත් සිනමාව පැත්තෙන් මෙය අපි දකින්නට වෙර දරමු. හරියට නිකන් හිට්ලර්ගෙ සහ වීරප්පන්ගෙ චිත්රපටි වගේ! බොහෝ විට ශ්‍රී ලංකාව තුල මෙය වාරණයට ලක්වීමට බෙහෝසෙයින් ඉඩ ඇත. මොකද නමෙන්ම ඒ පිලිබද ඉගියක් දෙනව.

උපුටා ගැනීමකි

Comments