Between Worlds 2018 වියසනය

Between Worlds 2018

ඉතිං මේ කතාව ගැන කියනවා නම් ප්‍රධාන නලු නිකලස් කේජ් නැත්නම් ජෝ ට්‍රක්රථ රියදුරෙක් විදියට කටයුතු කරනවා. එයාගේ බිරිද හා දියනිය අහඹු විදියකට ඇති වු ගින්නකින් මිය ගිහින්. මිනිහට ඒක දරාගන්න බැරිව පිස්සෙක් වගේ තමයි රස්සාව කරගෙන යන්නේ.කිසි අරමුණක් මිනිහට නෑ. නමුත් දවසක් වෙලද සැලකට ඇතුලු වෙනවා මේ මනුස්සයා එයාට ඇහෙනවා ශබ්දයක් වැසිකිලිය පැත්තෙන්. ගිහින් බලනකොට දකිනවා ගැහැනියක්ගේ බෙල්ල මිරිකගෙන ඉන්නවා තවත් මිනිහෙක්. ඉතිං ඒ මිනිහට ගහල ඒ කාන්තාවව බේරාගන්නවා. එතනින් තමයි මේ කතාවේ හොදම ටික පටන් ගන්නේ.මේ කාන්තාවට (ජුලි) විශේෂ හැකියාවක් තියෙනවා මලවුන් සමග ගනුදෙනු කරන්න පුලුවන් විදියේ හැකියාවක්. මේ කාන්තාවගේ දුව (බිලී) හදිසි අනතුරක් නිසා කොමා තත්වෙක ඉන්නෙ. ඉතිං මෙයා උදවු ඉල්ලනවා මේ තනිවෙලා ඉන්න ජෝ ගෙන්. මේ අම්මයි දුවයිත් ජෝ වගේම තනිවෙලා ජීවත්වෙන දෙන්නෙක්. මේ අය ජර්මනියෙන් ඇමරිකාවට සංක්‍රමනය වෙලා තියෙන්නෙ.මනුස්සයා දාල ගිහින්. ජෝටත්මේ හොද පල්ලම ජෝ බැහැල උදවු කරනවා. හැබැයි ජෝගෙ නරකම අදහසකුත් නෑ. ඉතිං ජෝ ට පුවන්වෙයිද ආපහු පවුලක් හදාගන්න. නැත්නම් ඔක්කෝම විනශ වෙයි ද තිබුනටත් වඩා……බලන්නම වෙනවා. මොකද කතාව පැය එකහමාරක වගේ පොඩි කාලයක් ගන්නවා.
 Baiscopelk උපුටා ගැනීමකි

මෙම බයිස්කෝප් එක Download කරගන්න පහත Download click කරන්න

                                                    DOWNLOAD

සිංහල උපසිරැසි සදහා මෙතන click කරන්න
අපගේ facebook  බයිස්කෝප් පිස්සෝ Group එකට set වෙන්න

Comments