Easy Money (2010)

Easy Money (2010) bluray
Easy Money නම් අපරාධ නවකතාව ඇසුරින්. මේ ලේඛකයාගේ තිබෙන විශේෂය වෙන්නෙ ඔහු ස්වීඩනයේ අපරාධ නඩු සඳහාම පමණක් පෙනී සිටින නීතීඥයකු වීම. ඔහු විසින් ස්වීඩනයේ ස්ටොක්හෝම් පුරා ඇති පාතාල ලෝකය ඇසුරු කරගෙන කල නවකතා පෙළක එකක් තමයි මේ චිත්‍රපටයට පාදක කරගත් පෙරකී නවකතාව. මේ කෘතිය ඇසුරින් මෙය සිනමාවට ගෙන එන්නේ Daniel Espinosa අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම අන්තර්ජාල අඩවිවලින් මේ චිත්‍රපටයට ලැබී ඇති අගයනුත් ඉතාම ඉහළයි. ඒ IMDB අඩවියෙන් 6.7ක් (මෙයනම් අවතක්සේරුවක් මම දකින විදියට), Rotten Tomatoes වෙතින් 85%ක්, මෙටාක්‍රිටික් වෙතින් 75% ක් වශයෙන්. ඊට අමතරව මෙය සම්මාන පහකට නිර්දේශව එයින් 4කට හිමිකම් කියන්නටද සමත් වූවක්.

උපුටා ගැනීමකි 

බයිස්කෝප් එක Download කරගැනීමට පහත Download click කරන්න

👉👉👉👉👉👉    DOWNLOAD

සිංහල උපසිරැසි සදහා මෙතන click කරන්න

Comments